කළත් නුඹ විප්ලවය
නිදිවරන කම්කරු ජනතාව
වෙනුවෙන්
ලබා දිය හැකිද
ඔවුන් පතන ‘අයිතිය‘
කළත් නුඹ විප්ලවය
මුළුමහත් නිර්ධන පංතිය
වෙනුවෙන්
ලබා දිය හැකිද
ඔවුන් පතන ‘නිදහස‘
කළත් නුඹ විප්ලවය
ධනේෂ්වර ඒකාධිපත්‍යයට එරෙහිව,
දිය කළ හැකිද
ඔවුන්ගේ බලය
නිර්ධනයන්ට එරෙහිව නැගූ
එහෙත් දිනෙක වේය,
අපගේ අයිතිය, නිදහස
නුඹ කළ විප්ලවයේ ප්‍රතිඵල.....
නුඹ..... විප්ලවයට ජය......!
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment